මැතිවරණ සමයේ ආදයම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ට නීතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස්

Share

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ආදයම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් නෛතික කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වේ.

Read more

Local News