2025 අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියයි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
ඒ ඇතුළු අද පාර්ලිමේන්තුව වෙතයි දැන් අවධානය.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.