නිසි ප්‍රමිතියකින් තොර සහ නීත්‍යානුකූල නොවන අන්දමින් මෙරටට සන්නිවේදන උපකරණ ගෙන්වීමට අවස්ථාවක් ලබා දෙන්නේ නැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.
දුරකතන, පරිගණක ඇතුළු සියලුම සන්නිවේදන උපකරණ සම්බන්ධයෙන් නීතිය දැඩි ක්‍රියාත්මක කරන බවයි එහි අධ්‍යක්‍ෂ ජනරාල් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.