දරු උපත් අඩු වෙයි – ලෙඩ වැඩි වෙයි (VIDEO)

Share

ළමා උපත් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.

ළමුන් අතර ශාරීරික මෙන්ම මානසික රෝග ද වැඩි වී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News