අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය පුරා ලැව්ගිනි පැතිර යාම තවදුරටත් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මිය ගිය සංඛ්‍යාව 10දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම ලැව්ගිනි පරමාණුක බෝම්බයක් පුපුරායාම හා සමාන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.