සහල් ආනයනය සඳහා රජය ලබා දී තිබූ කාලය අද (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
මේ වන විට සහල් මෙට්‍රික්ටොන් එක්ලක්ෂ විසිහත්දහසක් මෙරටට ගෙන්වා ඇති බවයි රේගුව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more