දේශීය ටින් මාළු වර්ග 13ක් සඳහා ප්රමිති සහතික ලබාගෙන නැති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
එසේම දුඹුරු සීනි නිෂ්පාදනය කරන දේශීය ආයතන 4ක් ද ප්රමිති සහතික ලබගෙන නැතිබවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more