වාද්දූව, දකුණු තල්පිටිය ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු නිවසෙහි ඇති පොකුණට වැටී දියේ ගිලීම හේතුවෙන් මියගොස් තිබෙනවා.
මියගිය දරුවා වයස අවුරුදු 01 හමාරක් වූ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
මියගිය දරුවා තම වැඩිමහල් සහෝදරයන් දෙදෙනා සමඟ මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී, නිවස ඉදිරිපිට ඇති කුඩා පොකුණට වැටී දියේ ගිලී මියගොස් ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.ලබයි.