සමගිය, එජාපයේ හවුල ගැන මංගල සාකච්ඡා අද (VIDEO)

Share

සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡා අදින් ආරම්භ වනවා.

ඒ සඳහා සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ මූලිකත්වයෙන් පසුගියදා කමිටුවක් ද පත්කෙරුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News