දවුලගල, කොටකේදෙනිය ප්‍රදේශයේ දී පුද්ගලයකුට විදුලිසැර වැදී මිය ගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 62ක් වූ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු කොටකේදෙනිය ප්‍රදේශයේ වගා ඉඩමක් වටා ඇද තිබූ විදුලි රැහැනක ගැටී ඇති අතර, එම ඉඩමේ වගා කටයුතු සිදුකරන ලද පුද්ගලයා විසින් මෙම විදුලි රැහැන ක්‍රියාත්මක කර තිබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.