විරුද්ධ පාර්ශ්ව කකුලෙන් ඇද්දත් ගමන නතර කරන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.
ඒ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
මේ අතර වසර 15ක පමණ කාලයක් විවිධ අක්‍රමිකතා සිදු වූ ආයතන 90ක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රශ්න කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.