පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා පිලිබඳ පොලීසියෙන් විමර්ශනයක් (VIDEO)

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා යළිත් ආරවුලක් ඇති කර ගෙන තිබෙනවා.

ඒ පොලීසිය සමගයි.

වී.අයි.පී විදුලි පහන් දල්වමින් අනෙකුත් වාහනවලට බාධාවක් වන ලෙස ධාවනය කිරිම හේතුවෙන් මන්ත්‍රීවරයාගේ වාහනය නතර කිරීමට
පොලීසිය කටයුතු කර තිබුණා.

ඊට එරෙහිව මන්ත්‍රීවරයා පොලීසියට බැන වදිමින් මෙම ආරවුල ඇති කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News