අවාසනාවන්ත අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

ගොඩයාම දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ කාර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 75ක් වූ කොට්ටාව පාර, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News