ජාත්‍යන්තර සබඳතා තර කළ ජනපතිගේ චීන ගමන (VIDEO)

Share

ජනාධිපතිවරයාගේ චීන සංචාරය ජාත්‍යන්තර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කළ බව අමාත්‍ය විජිත හේරත් පවසනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News