පරාජයෙන් වියරුවට පත් පිරිස ආණ්ඩුවට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ වී.අයි. ලෙනින් 101 වන ගුණ සැමරුමට සහභාගී වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.