පොල් ගෙඩි මිලියන 200ක හිඟයක් පවතින බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකෝන් පවසනවා.
ඒ අනුව පොල් ගෙඩි මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව පැවසුවේ ජාතික වාණිජ මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.