ආපදාවකින් හානි වන ජීවිතයකට රුපියල් මිලියනයක් දක්වා වන්දි ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
මෙතෙක් ගෙවනු ලැබුවේ රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලකුයි.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අනුර ජයසේකර විශේෂ මාධ්‍ය හමුවක දී මේ බව පැවසුවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.