පසුගිය වසරට මී උණ මරණ 203ක් (VIDEO)

Share

පසුගිය වසරේ දී මී උණ රෝගීන් 13,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේ පවසනවා.

ඉන් රෝගීන් 203 දෙනෙකු මිය ගොස් ඇති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News