හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන සහ බිරිඳ CID අත්අඩංගුවට

Share

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුදල් අවභාවිතා කිරීමක් සම්බන්ධයෙනුයි.

සහන සැලසීමේ මුවාවෙන් ලබාගත් රුපියල් මිලියන 6.1ක මුදලක් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙන්නේ.

Read more

Local News