ඇල්ල ඔඩිසියේ ටිකට් උස්සපු 3ක් මාට්ටු (VIDEO)

Share

ඇල්ල ඔඩිසි දුම්රියේ E ප්‍රවේශ පත්‍ර ජාවාරමට සම්බන්ධ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ තාක්ෂණ නිලධාරියෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News