සැප වාහන උණුසුම් කල පාර්ලිමේන්තුව (VIDEO)

Share

වාහන බලපත්‍ර 15,000 – 20,000ත් අතර ප්‍රමාණයක් පසුගිය කාලයේ ලබා දී ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත පවසනවා.

එම බලපත්‍ර අහෝසි කිරීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News