එක්සත් ජාතික පක්ෂයේ නායකයා සහ සමගිජන බලවේගයේ නායකයා අතර සාකච්ඡාවක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
ඒ සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.