5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) නිකුත් කෙරුණා.
මෙවර විභාගය සමත් සිසුන්ගේ අඩුවක් දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
අසමත් වුණු දරුවන්ගේ හිත් හදන්න මව්පියන් වගේම ගුරුවරුන් ද ක්‍රියා කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.