දුම්කොළ සහ මත්පැන් ව්‍යාපාර පවත්වාගෙන යන්නේ ඉතා හොඳ යහළුවන් බව දුම්කොළ කර්මාන්ත අධ්‍යන කේන්ද්‍රය පවසනවා.
මේ අතර කිරිබත්ගොඩ නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී සුපිරි ස්කාරගාරයක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබෙනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.