ශ්‍රමදානය මරණයකින් කෙලවර වෙයි

Share

පොල්බොක්ක හල්ලින්න මාර්ගයේ දී පැරණි ආරවුලක් මත පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදුකල පහරදීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 49ක් වූ හල්ලින්න වත්ත, ඕපනායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මියගිය පුද්ගලයා හා සැකකරු ශ්‍රමදාන කටයුක්තකට සහභාගී වී සිටිය දී උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News