ගංවතුර නිසා තවත් මරණ දෙකක්

Share

වාලච්චේන, පුලිපංචිකල් ඔයේ ගංවතුරෙහි සැඩ පහරකට හසුවී අතුරුදහන් වූ පුද්ගලයන් දෙදෙනාගේ මෘත ශරීර ඊයේ (26) සොයාගෙන තිබෙනවා.

මරණකරුවන් අවුරුදු 52 හා 71 වයස්වල පසු වූ කිරාන් හා සංදිවේලි ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News