සෞඛ්‍ය සේවාව අඩපන වීමට හේතු කියන සමස්ත ලංකා හෙද සංගමයේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්

Share

සෞඛ්‍ය සේවාව අඩපන කිරීම සඳහා අමාත්‍යංශය තුළම කල්ලියක් ක්‍රියාත්මක බව සමස්ත ලංකා හෙද සංගමයේ උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිඟුරක්ගොඩ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News