කොලොම්බියාවට සම්බාධක පැනවීමට සහ 25%ක තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා.
ඒ අමෙරිකාවෙන් පිටුවහල් කළ සංක්‍රමණිකයන් රැගත් ගුවන් යානා දෙකක් සිය රටට ගොඩබෑමට කොලොම්බියාව අවසර නොදීමත් සමඟයි.
කොලොම්බියානු රාජ්‍ය නිලධාරීන්ට සංචාරක තහනම් පැනවීම, වීසා අවලංගු කිරීමට සහ මුල්‍ය සම්බාධක පැනවීම කෙරෙහි ද අමෙරිකානු ජනාධිපතිවරයා අවධානය යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.