ජල ක්‍රීඩා කරන්න අලුත්ගමට එන සංචාරකයින් (VIDEO)

Share

බෙන්තොට වෙරළ තීරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ස්ථානයක්.

මේ දිනවල ජල ක්‍රීඩා සහ පැරා මෝටර ක්‍රීඩාවල නිරත වීම සඳහා සංචාරකයන් බහුලව මෙම ප්‍රදේශයට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News