රටේ සෑම ක්ෂේත්රයකම දත්ත පිළිබඳව පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.
දත්ත සැඟවීම, බොරු දත්ත ඉදිරිපත් කිරීම සහ නිසි අධ්‍යනයක් සිදු නොකිරීම මේ අතර ප්‍රධානයි.
රටේ නිර්මාණය වී ඇති ගැටළු රැසකට මෙය හේතුවක් වී තිබෙනවා.
මේ අතර වී පිලිබඳ කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන් ඉදිරිපත් කල බොරු දත්ත සම්බන්ධයෙන් රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.