ආන්දෝලනාත්මක ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කළ බවට මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරයන් පිළිබඳව රේගුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අදාළ බහාලුම් අතර එක්ස්පෝ ලංකා ආයතනයේ බහාලුම් නැති බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.