මැතිවරණය අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට වැඩි ඉඩක් – සමන් ශ්‍රී රත්නායක කියයි (VIDEO)

Share

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසුව බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

මැතිවරණය අප්‍රේල් මාසයේදී පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News