ලේ දන්දීමේ පිංකම

Share

කොහිලවත්ත, ගංගාතිලක පුරාණ විහාරස්ථානයේ දී පෙබරවාරි 04 වන අගහරුවාදා පෙ.ව. 9.00 – ප.ව. 3.00 දක්වා ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබෙනවා.

ඊට සමගාමීව ගොතටුව DLEOZ සිංහ සමාජයේ අනුග්‍රහයෙන් නොමිලේ ඇස් කන්නාඩි ප්‍රධානය කිරීමක් පැවැත්වීමට එම සංගමය විසින් අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.

10 වන වරටත් පවත්වනු ලබන ලේ දන්දීමේ පිංකම සඳහා ඔබත් දායක වන්න.

Read more

Local News