සැකකටයුතු මරණයක්

Share

අග්බෝපුර, බටුකච්චිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ කාන්තාවක් එම නිවස තුල සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 60ක් වූ බටුකච්චිය, අග්බෝපුර ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කන්තලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

Read more

Local News