බස් රථයක පාපුවරුවෙන් ලිස්සා වැටී පුද්ගලයෙක් මරුට

Share

වව්නියාව දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ඉදිරි පාපුවරුවෙහි ගමන් කල මගියෙකු බස් රථයෙන් ලිස්සා වැටී එම බස් රථයේ පිටුපස රෝදයට යටවී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 41ක් වූ ගැමුණුපුර, රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News