මධ්‍යම ස්වීඩනයේ උසස් අධ්‍යාපන පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ඉන් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ස්වීඩනයේ සිදු වූ දරුණුතම වෙඩි තැබීම ලෙසයි මෙය විදෙස් මාධ්‍ය හඳුන්වා ඇත්තේ.
Share

Read more