චිකන්ගුන්යා රෝගයෙහි වැඩිවීමක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා.
චිකන් ගුන්යා ද ඩෙංගු මදුරුවාගෙන් බෝ වන බැවින් වහාම මදුරු මර්දනය සඳහා ක්‍රියා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.