සජිත්ගේ ප්‍රකාශයකින් පාර්ලිමේන්තුව උණුසුම්

Share

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා අද (06) පාර්ලිමේන්තුව ආරම්භයේදීම අගමැතිනියගෙන් ප්‍රශ්න කර සිටියා.

ඒ 27/2 යටතේ ප්‍රශ්න යොමු කිරීමට පෙරයි.

ඊට කතානායකවරයා සිය අප්‍රසාදය පළ කළා.

ඒ සමග විපක්ෂ නායකවරයා සිදු කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තුව තරමක් උණුසුම් වුණා.

සභානායක බිමල් රත්නායක ද ඊට දැඩි විරෝධය පළ කිරීමත් සමග, විපක්ෂ නායකවරයා තමන් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීමටයි පියවර ගත්තේ.

Read more

Local News