ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ මීළඟ සභාපතිධුරය මහාචාර්ය නීලිකාට

Share

ජාත්‍යන්තර බෝවන රෝග සංගමයේ මීළඟ සභාපතිධුරයට මහාචාර්ය නීලීකා මලවිගේ නම් කර තිබෙනවා.

ඇය වසංගත රෝග සම්බන්ධයෙන් බොහෝ පර්යේෂණ සිදු කළ මහාචාර්යවරියක්.

Read more

Local News