මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා බොහොමයක් ගබඩා පිරිසිදු කර අවසන් (VIDEO)

Share

මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා බොහොමයක් ගබඩා මේ වන විට පිරිසිදු කර අවසන් බව වාර්තා වනවා.

මේඅතර තවත් ගබඩා පිරිසිදු කිරීම ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News