මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලබූ යතුරුපැදිකරු හා පසුපැදිකාරිය ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණකරු වයස අවුරුදු 30ක් වූ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.