නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රීයයි (VIDEO)

Share

ඊයේ දින දිවයින පුරා සිදු වූ විදුලිය බිඳ වැටීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර නොරොචෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් අක්‍රීය වී ඇති බව වාර්තා වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News