ආර්ථික මධ්‍යස්ථාන 13ම අලුත් කරන්න ආණ්ඩුවේ සූදානම (VIDEO)

Share

ආර්ථික මධ්‍යස්ථාන සම්බන්ධයෙන් විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන පවසනවා.

දඹුල්ලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News