දියේ ගිලී පුද්ගලයෙක් මරුට

Share

නාඋල, සී.ඩී ඇළ උමං පිටවුම ආසන්නයේදී ඊයේ (10) පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 57ක් වූ හේන්වල, කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සී.ඩී ඇළෙහි දිය නෑමට ගොස් සිටිය දී මෙලෙස මියගොස් ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News