ග්වාතමාලාවේ බස් රථයක් පෙරලි යාමෙන් පුද්ගලයින් 51 දෙනෙකු මියගොස් තිබෙනවා.
දුම්රිය හරස් මාර්ගයක ගමන් කරමින් තිබු බස් රථය ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුවුණා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 70 දෙනෙකු ගමන් කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.