පොල් කැඩීමට ගොස් පුද්ගලයෙකු ඉන් ඇද වැටී මරුට

Share

නින්දවූර් 08 ප්‍රදේශයේ පොල් කැඩීමට ගසකට නැඟීමේ දී පුද්ගලයෙකු ඉන් ඇද වැටී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 25ක් වූ නින්දවූර් 09 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු කුලියට පොල් කැඩීම සඳහා ගොස් සිටිය දී මෙලෙස පොල් ගසකින් ඇද වැටී ඇති බවට සිදුකල විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News