පානදුර මුහුදේ 12ක් ගසාගෙන යයි – එක් තරුණයෙක් අතුරුදන්

Share

පානදුර වෙරළ තීරයේ ගිලීගිය නෞකාව අසල දියනෑමට ගිය 12 දෙනෙකු දිය වැලකට හසුව ගසාගෙන යමින් සිටිය දී වෙරළ තීරයේ රාජකාරී යෙදී නිලධාරීන් විසින් 11 දෙනෙකු බේරාගෙන ඇති අතර එක් තරුණයෙක් අතුරුදන්ව තිබෙනවා.

අතුරුදහන්ව ඇති තරුණයා සොයා පානදුර දකුණ පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබනවා.

එසේ අතුරුදන් වූ තරුණයා වයස අවුරුදු 18ක් වූ කෙසෙල්වත්ත, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර බේරාගත් පිරිස අවුරුදු 12 ත් 20 ත් අතර වයස්වල පසුවන පානදුර හා පනාමුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

Read more

Local News