හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංගම් තිලීපන් ඉන්දියාවේදී අත්අඩංගුවට (VIDEO)

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංගම් තිලීපන් ඉන්දීය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් යුරෝපා රටකට යාමට උත්සහ කළ අවස්ථාවේදීයී.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News