අයවැයට පෙර ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් (VIDEO)

Share

අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන සාකච්ඡාවක් ඊයේ (13) පැවැත්වුණා.

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News