නව රජයේ මංගල අයවැය හෙට

Share

2025 වසර සඳහා වන අයවැය වාර්තාව හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායකයි මෙවර අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ.

Read more

Local News